කන් හතරක් ඇති අපූරු බළලෙක් හමුවේ (VIDEO)

කන් හතරක් සහිත අපූරු බළලෙකු පිළිබඳව තුර්කියෙන් වාර්තා වෙනවා.

මාස 4 ක් පමණ වයසැති මෙම සත්වයාගේ ජාන විකෘතිතාවයක් නිසා මෙලෙස වී ඇති බවයි පැවසෙන්නේ.

තුර්කියේ අන්කාරා හි ගෙවත්තක උපත ලද මෙම බළල් පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් මෙවැනි ලක්ෂණයක් දකින්නට නැහැ.

මිඩාස් ලෙස හඳුන්වන මෙම බළලා සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වන අතර මේ වන විට 73,000 කට අධික අනුගාමිකයින් පිරිසක් සිටින බවද වාර්තා වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?