ඩුබායිහි වෙසෙන ජනතාවගේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙන බවට දැනුම්දීමක්

ඉරානයෙන් එල්ල වූ ප්‍රහාර හමුවේ ඩුබායිහි වෙසෙන පුරවැසියන්ගේ සහ අමුත්තන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙන බව ඩුබායි රජයේ මාධ්‍ය කාර්යාලය විසින් නිවේදනය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්