ජාත්‍යන්තර දේශපාලනයේදී අපි මධ්‍යස්තයි, නමුත් මානුෂීය උදවු කරනවා – ටිල්වින්

ජාත්‍යන්තර දේශපාලනයේදී, ශ්‍රී ලංකාව රජයක් වශයෙන් මධ්‍යස්තව කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා පවසනවා.

කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයකදී යුදමය නොවන මානුෂීය උදවු උපකාර කිරීම සම්බන්ධයෙන් මෙරටට වගකීමක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම, පවතින විපක්ෂයේ අරමුණ වී ඇත්තේ මොනයම් හෝ විපතක් සිදු වී ආණ්ඩුව කඩා වැටීම බවත් ඔවුන් දිගින් දිගටම ජනතාව නොමඟ යවමින් සිටින බවත් ටිල්වින් සිල්වා චෝදනා කරනවා.

  1. ලොව හෝ ලංකාවේ කොතනකදීවත් මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයට ආධාර හෝ අනුබල නොදෙනු. එය දේශද්‍රෝහි ලෝක දේශද්‍රෝහි තිරිසන් ක්‍රියාවකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39