කථානායක නිවස අසලටත් උද්ඝෝෂකයින් පැමිණෙයි පලවා හැරීමට කඳුළු ගෑස්

කථානායක නිවස අසලත් උද්ඝෝෂකයින් පිරිසක් උද්ඝෝෂණයේ නිරතවන බව වාර්තාවනවා. ඒ අතර

උද්ඝෝෂකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකරන බව අප වාර්තාකරු පැවසුවා.