AFC Banner
Empty Ad
Empty Ad

ඔස්ට්‍රේලියාවේ ලාංකිකයෙකු දරුවන් දෙදෙනාද ඝාතනය කර සියදිවි නසා ගනී

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර වාසය කරන පුද්ගලයෙකු දරුවන් දෙදෙනාගේ ජීවිතයන් ද හානි කොට තමාද දිවි නසාගෙන තිබෙනවා.මෙම පුදගලයා වයස අවුරුදු 40ක අයෙක්.
දරුවන් දෙදෙනා වය්ස අවුරුදු 4 සහ 6 වයස් වල පසුව වන්නන් ලෙස සදහන්.

පසුගිය සිකුරාදා මෙම ඝාතන සහ දිවි නසා ගැනීම සිදු වී තිබෙන අතර දරුවන්ගේ ශරීර නිවසේ ගරාජයෙන් හමු වී තිබෙනවා.

තමා මානසික පීඩනයකින් සිටින බවට ඔහු මුහුනුපොතේ සටහනක් ද යොදා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?