ඔස්ට්‍රේලියාවේ ලාංකිකයෙකු දරුවන් දෙදෙනාද ඝාතනය කර සියදිවි නසා ගනී

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර වාසය කරන පුද්ගලයෙකු දරුවන් දෙදෙනාගේ ජීවිතයන් ද හානි කොට තමාද දිවි නසාගෙන තිබෙනවා.මෙම පුදගලයා වයස අවුරුදු 40ක අයෙක්.
දරුවන් දෙදෙනා වය්ස අවුරුදු 4 සහ 6 වයස් වල පසුව වන්නන් ලෙස සදහන්.

පසුගිය සිකුරාදා මෙම ඝාතන සහ දිවි නසා ගැනීම සිදු වී තිබෙන අතර දරුවන්ගේ ශරීර නිවසේ ගරාජයෙන් හමු වී තිබෙනවා.

තමා මානසික පීඩනයකින් සිටින බවට ඔහු මුහුනුපොතේ සටහනක් ද යොදා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40