එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට අදාළව අතුරු දීමනාවක් ලෙස ඇමරිකානු ඩොලර් 890,000ක මුදලක් භාණ්ඩාගාරය වෙත ලැබී තිබෙනවා.
ඊට අමතරව රුපියල් මිලියන 16ක මුදලක් ද මේ වන විට භාණ්ඩාගාරය වෙත ලැබී ඇති බවයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසුවේ.
එම නෞකාව ගිනිගැනීම හේතුවෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙරට මුහුදු තීරය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා දැරූ පිරිවැය සහ ධීවරයින් වෙනුවෙන් අතුරු දීමනාවක් ලෙස මෙම මුදල ලබා දී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
1
+1
+1
+1
2













