spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක්ස්ප්‍රස් පර්ල් හානියට අදාළව අතුරු දීමනාවක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට අදාළව අතුරු දීමනාවක් ලෙස ඇමරිකානු ඩොලර් 890,000ක මුදලක් භාණ්ඩාගාරය වෙත ලැබී තිබෙනවා.

ඊට අමතරව රුපියල් මිලියන 16ක මුදලක් ද මේ වන විට භාණ්ඩාගාරය වෙත ලැබී ඇති බවයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසුවේ.

එම නෞකාව ගිනිගැනීම හේතුවෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙරට මුහුදු තීරය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා දැරූ පිරිවැය සහ ධීවරයින් වෙනුවෙන් අතුරු දීමනාවක් ලෙස මෙම මුදල ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?