AFC Banner
AFC Banner
Empty Ad

‘ඌවේ රන් ගැටුම’ ලබන 18 වනදා

බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලය සහ බණ්ඩාරවෙල මාධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වෙන ‘ඌවේ රන් ගැටුම’ වාර්ෂික ක්‍රිකට් තරගය මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සැකසුම්කර තිබෙනවා.

මෙවර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ලබන 18 සහ 19 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගය පැවැත්වෙන්නේ 17 වන වරට වන අතර, පසුගිය වසරේ (2021) පැවති තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.

‘ඌවේ රන් ගැටුම’ සඳහා මෙවර සත්කාරකත්වය දරණු ලබන්නේ බණ්ඩාරවෙල මාධ්‍ය මහා විද්‍යාලයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?