‘ඌවේ රන් ගැටුම’ ලබන 18 වනදා

බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලය සහ බණ්ඩාරවෙල මාධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වෙන ‘ඌවේ රන් ගැටුම’ වාර්ෂික ක්‍රිකට් තරගය මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සැකසුම්කර තිබෙනවා.

මෙවර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ලබන 18 සහ 19 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගය පැවැත්වෙන්නේ 17 වන වරට වන අතර, පසුගිය වසරේ (2021) පැවති තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.

‘ඌවේ රන් ගැටුම’ සඳහා මෙවර සත්කාරකත්වය දරණු ලබන්නේ බණ්ඩාරවෙල මාධ්‍ය මහා විද්‍යාලයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33