AFC Banner
AFC Banner
Empty Ad

උදයන්තියේ අලුත් විලාසිතාවට රසිකයන්ගෙන් නෝක්කාඩු

පුංචි තිරයේ හැඩකාරිය වුණු ඇය නමින් උදයන්ති කුලතුංග. කාගෙත් ආදරය දිනාගත්ත මේ සුරූපිනිය දැන් නම් වැඩිපුර පුංචි තිරයට ගොඩ වෙන්නෙ හරිම අඩුවෙන්. ඇය මෑතක යුග දිවියට පිවිසුණේ නීතිඥවරයෙකු සමඟ යි. 

මේ වෙද්දි නම් උදයන්ති ගැන හැමෝම කතා කරන්නෙ ඇගේ අලුත්ම කොණ්ඩ මෝස්තරය නිසයි. හැබැයි ඉතින් ඇගේ රසිකයින් නම් කොණ්ඩෙ කැපුවට එච්චර කැමැත්තක් නෑ වගේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?