උදයන්තියේ අලුත් විලාසිතාවට රසිකයන්ගෙන් නෝක්කාඩු

පුංචි තිරයේ හැඩකාරිය වුණු ඇය නමින් උදයන්ති කුලතුංග. කාගෙත් ආදරය දිනාගත්ත මේ සුරූපිනිය දැන් නම් වැඩිපුර පුංචි තිරයට ගොඩ වෙන්නෙ හරිම අඩුවෙන්. ඇය මෑතක යුග දිවියට පිවිසුණේ නීතිඥවරයෙකු සමඟ යි. 

මේ වෙද්දි නම් උදයන්ති ගැන හැමෝම කතා කරන්නෙ ඇගේ අලුත්ම කොණ්ඩ මෝස්තරය නිසයි. හැබැයි ඉතින් ඇගේ රසිකයින් නම් කොණ්ඩෙ කැපුවට එච්චර කැමැත්තක් නෑ වගේ.