ඉරාන විරෝධතා නිසා රෝහල් පිරීයයි – වෛද්‍යවරුන්ගේත් හිඟයක්

ඉරානයේ පුරාවට මේ වන විට ඇතිව තිබෙන විරෝධතා හමුවේ ඉරානයේ රෝහල් මේ වන විට රෝගීන්ගෙන් පිරීගොස් ඇති බවට වාර්තා වනවා.

විරෝධතාකරුවන් සහ ආරක්ෂක නිලධාරින අතර ඇතිවන ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස තුවාලකරුවන් සිඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ඉරාන රෝහල් ආරංචි මාර්ග විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

එමෙන්ම එලෙස ඉහළ යන රෝගීන්ට සාපේක්ෂව රට තුළ සිටින ශල්‍ය වෛද්‍යවරුන් ප්‍රමාණවත් නොවන බවද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබෙනවා.

විරෝධතා හමුවේ මේ වන විට පුද්ගලයන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයන් 2,27ක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?