ඉරාන විරෝධතා නිසා රෝහල් පිරීයයි – වෛද්‍යවරුන්ගේත් හිඟයක්

ඉරානයේ පුරාවට මේ වන විට ඇතිව තිබෙන විරෝධතා හමුවේ ඉරානයේ රෝහල් මේ වන විට රෝගීන්ගෙන් පිරීගොස් ඇති බවට වාර්තා වනවා.

විරෝධතාකරුවන් සහ ආරක්ෂක නිලධාරින අතර ඇතිවන ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස තුවාලකරුවන් සිඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ඉරාන රෝහල් ආරංචි මාර්ග විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

එමෙන්ම එලෙස ඉහළ යන රෝගීන්ට සාපේක්ෂව රට තුළ සිටින ශල්‍ය වෛද්‍යවරුන් ප්‍රමාණවත් නොවන බවද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබෙනවා.

විරෝධතා හමුවේ මේ වන විට පුද්ගලයන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයන් 2,27ක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51