ඉරානයේ විරෝධතා මැඩපැවැත්වීමට ආ IRGC බළකාය ත්‍රස්තවාදී ලැයිස්තුවට

පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසවල ඉරානය පුරාවට ක්‍රියාත්මක වූ විරෝධතා මැඩපැවැත්වීම සඳහා යෙදවූ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) හෙවත් ‘පස්ඩරන්’ යුරෝපා සංගමය විසින් ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

පස්ඩරන් හෙවත් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) විසින් විරෝධතා පැවති අතරතුර, විරෝධතාකරුවන් දහස් ගණනක් මරා දැමූ බවට චෝදනා එල්ල වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?