ඉරානයේ විරෝධතා මැඩපැවැත්වීමට ආ IRGC බළකාය ත්‍රස්තවාදී ලැයිස්තුවට

පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසවල ඉරානය පුරාවට ක්‍රියාත්මක වූ විරෝධතා මැඩපැවැත්වීම සඳහා යෙදවූ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) හෙවත් ‘පස්ඩරන්’ යුරෝපා සංගමය විසින් ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

පස්ඩරන් හෙවත් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) විසින් විරෝධතා පැවති අතරතුර, විරෝධතාකරුවන් දහස් ගණනක් මරා දැමූ බවට චෝදනා එල්ල වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පලේගම හිමි තාම සැකකාරයෙක් විතරයි - ශාසනයේ ඉන්න සමහර අයට හිත පාලනය කරගන්න බැරිවෙන්න පුළුවන්
06:31
Video thumbnail
"කොල්ලගේ කකුල හිරවෙලා තියෙන්නේ.."ලොරියක්, අලියෙකුගේ වැදී රිය සහායකයාට බරපතළයි
03:57
Video thumbnail
දයාරතන හිමි දුම්මල වරම අතට ගනී - මොන්ටිසෝරි ළමයෙකුට දුන්නත් මේක හොඳට කරයි
08:18
Video thumbnail
සරුවට වැඩුණු රුපියල් කෝටියකට අධික මල් අළුකළ මෙහෙයුම - වටලන මොහොතේ සැකකරුවන් පලා ගිහින්
01:41
Video thumbnail
අපි කාටවත් දෙවෙනි නෑ - මතක තියාගන්න
01:14
Video thumbnail
මාධ්‍යවේදියාට චණ්ඩි පාට් දාන පුස් චණ්ඩියා
01:45
Video thumbnail
ගින්නෙන් බේරුණු දයාසීලි සියල්ල හෙළිකරයි
10:55
Video thumbnail
රටින් පිට යන මුදල් තොගය ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
03:38
Video thumbnail
සමාජ මාධ්‍යයේ මිනිස්සු කියන විදිහට පොලිසියට වැඩ කරන්න බෑ
09:13
Video thumbnail
බයික් මොඩිෆයි කරලා දෙන ගරාජ් හිමියන්වත් අත්අඩංගුවට ගන්නවා
06:19