ඉරාජ් යූටියුබ් ගිනුම අකුලාගෙන

ඊයේ පැවති ජනතා අරගලයට පැමිනි පිරස සම්බන්ධයෙන් මුහුනුපොතේ ඉරාජ් වීරරත්න විසින් පෝස්ටුවක් පල කර තිබුනා.ඔහු එහිදී කියා සිටියේ එකම තැනක පැවති අරගල දෙකක් යනුවෙනුයි.එක් පසක ජන අරාලයත් අනෙක් පසින් පොදුජන පෙරමුනේ ජන රැලියකුත් ඔහු දකවා තිබුනා.කෙසේ නමුත් බොහෝ ජන අරගලකරුවන් ඉරජ්ට මේ වෙනුවෙන් දක්වා තිබුනේ හොඳ ප්‍රතිචාරයක් නම් නෙමෙයි.
ඒ ප්‍රතිචාරය කොච්චර දරුණුයි ද කියනවද කියනවා නම් ඉරාජ් මේ වනකොට තමන්ගේ යූ ටියුබ් චැනලයත් අකුලාගෙනයි කියලායි පේන්න තියෙන්නේ.කොහොම් නමුත් අරගලකරුවන් ප්‍රසිද්ධියේ ම කියා සිටින්නේ ඔවුන් ඉරාජ්ගේ යූ ටියුබ් ගිනුම ඉවත් කිරීමට උත්සාහ කරන බවයි.

image 31
image 32
May be an image of 2 people and text that says "IRAJ @irajonline 4h The reality! It's clear that only a small opposition group is behind this unconstitutional demand. The vast majority of the citizens are at homes. Aragalaya Fail. #GoHomeBoys #SriLanka #Lka #JVP #SJB එක තැනක්- අරගල දෙකක් 2022 විරෝධතා රැළිය 2017 පොදුජන පෙරමුණ මැයි රැළිය 8,711 views 325 91 65"
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37
Video thumbnail
රිය අනතුරු වෙද්දි රන්වල බීමතින් ඉදලා නැද්ද...?..තනතුරු නොසලකා නීතීය දැඩිව ක්‍රියාත්මක කරනවා
08:37
Video thumbnail
දිලිත් ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් ගැටඹේ විහාරස්ථානයට තීන්ත හා උපකරණ තොගයක් පරිත්‍යාග කරයි
11:44
Video thumbnail
ආගම දහම තමයි අපිට ප්‍රධානම දේ..ගංවතුරින් හානි වූ ආගමික ස්ථාන ඉක්මනින්ම පිළිසකර කරලා දෙනවා
04:55
Video thumbnail
අශෝක රංවලගේ අනතුරෙන් පසු රෝහලේ උණුසුම් තත්ත්වයක්
00:26
Video thumbnail
අශෝක රංවලගේ අනතුරෙන් පසු රෝහලේ උණුසුම් තත්ත්වයක්..මුන් අපිට ගේට්ටුවෙන් එන්නවත් දෙන්නෑ යකෝ
02:50


?