ඉරාජ් යූටියුබ් ගිනුම අකුලාගෙන

ඊයේ පැවති ජනතා අරගලයට පැමිනි පිරස සම්බන්ධයෙන් මුහුනුපොතේ ඉරාජ් වීරරත්න විසින් පෝස්ටුවක් පල කර තිබුනා.ඔහු එහිදී කියා සිටියේ එකම තැනක පැවති අරගල දෙකක් යනුවෙනුයි.එක් පසක ජන අරාලයත් අනෙක් පසින් පොදුජන පෙරමුනේ ජන රැලියකුත් ඔහු දකවා තිබුනා.කෙසේ නමුත් බොහෝ ජන අරගලකරුවන් ඉරජ්ට මේ වෙනුවෙන් දක්වා තිබුනේ හොඳ ප්‍රතිචාරයක් නම් නෙමෙයි.
ඒ ප්‍රතිචාරය කොච්චර දරුණුයි ද කියනවද කියනවා නම් ඉරාජ් මේ වනකොට තමන්ගේ යූ ටියුබ් චැනලයත් අකුලාගෙනයි කියලායි පේන්න තියෙන්නේ.කොහොම් නමුත් අරගලකරුවන් ප්‍රසිද්ධියේ ම කියා සිටින්නේ ඔවුන් ඉරාජ්ගේ යූ ටියුබ් ගිනුම ඉවත් කිරීමට උත්සාහ කරන බවයි.

image 31
image 32
May be an image of 2 people and text that says "IRAJ @irajonline 4h The reality! It's clear that only a small opposition group is behind this unconstitutional demand. The vast majority of the citizens are at homes. Aragalaya Fail. #GoHomeBoys #SriLanka #Lka #JVP #SJB එක තැනක්- අරගල දෙකක් 2022 විරෝධතා රැළිය 2017 පොදුජන පෙරමුණ මැයි රැළිය 8,711 views 325 91 65"


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25