මෙරට ඉන්ධන මිල යළි වැඩිකිරීමට අවශ්‍ය බව ඛණිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
එලෙස මිල වැඩි නොකළහොත් එම බදුබර රටේ ඉන්ධන වැඩිවශයෙන් භාවිත නොකරන ජනතාව වෙත ද පැටවෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
අමාත්‍ය උදය ගම්මන්පිල ඒ බව පැවසුවේ හංවැල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා එහිදී අදහස් දැක්වුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














