ඉන්දීය තරග සංචාරයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නම් කළ මෙම සංචිතය සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ අනුමැතිය හිමිව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියාසිටියේ.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකට උප නායකයන් දෙදෙනෙකුගේ සහාය හිමිවීම විශේෂත්වයක්.

එක්දින තරග සඳහා උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිවී ඇති අතර 20යි 20 තරග සඳහා උප නායකත්වය පවරා ඇත්තේ වනිඳු හසරංගටයි.

භානුක රාජපක්ෂ සහ නුවන් තුෂාර 20යි 20 තරගාවලියට පමණක් නම්කර තිබෙනවා.

එක්දින තරග සඳහා නුවනිඳු ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩර්සේ නම්කර ඇති බවයි ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.

සංචිතය

දසුන් ශානක – නායක
පැතුම් නිශ්ශංක
අවිශ්ක ප්‍රනාන්දු
සධීර සමරවික්‍රම
කුසල් මෙන්ඩිස් – එක්දින තරඟ සඳහා උප නායක
භානුක රාජපක්ෂ – T20 සඳහා පමණි
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
වනිඳු හසරංග – T20 උප නායකයා
අශේන් බණ්ඩාර
මහේෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩර්සේ – එක්දින තරඟ සඳහා පමණි
චාමික කරුණාරත්න
ඩිල්ෂාන් මධුශංක
කසුන් රාජිත
නුවනිදු ප්‍රනාන්දු- එක්දින තරග සඳහා පමණයි
දුනිත් වෙල්ලාලගේ
ප්‍රමෝද් මධුෂාන්
ලහිරු කුමාර
නුවන් තුෂාර – T20 සඳහා පමණි

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 03කට සහ විස්සයි20 තරග 03කට සහභාගි වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
00:00
Video thumbnail
අයවැය ජයගත්ත ගැම්මෙන් කොළඹ නගරාධිපතිතුමිය කළ කතාව
01:23
Video thumbnail
කොළඹ නගර සභාවේ අයවැය මාලිමාව ගැම්මෙන් ජයගනී
02:39
Video thumbnail
බඩියෙක් නිසා විමල්ට නහුතෙට මළ පනියි.."හරිනි ඔයා ඕන බඩියෙක්ව තියාගන්න"
04:50
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41
Video thumbnail
නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන ආ ගී රාජිනියගේ නිසල දේහය මහජන ගෞරව සඳහා දහවල් 1 දක්වා තැන්පත් කරයි
07:38
Video thumbnail
"අනේ අයියේ මූව ඉක්මනට ගෙනියපන්..අයියෝ"පස් දෙනෙක් රෝහල් ගතකළ බිහිසුණු අනතුර..
03:46
Video thumbnail
මග්ගොන වෙරළ තීරයෙන් අභිරහස් නිසල සිරුරක් හමුවෙලා..මිනිස්සු වටවෙලා බලන් ඉන්න හැටි
00:54
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:21:05


?