Empty Ad
AFC Banner
Empty Ad

ඉන්දියන් ඔයිල් සමාගමත් ඉන්ධන මිල වැඩි කරයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම සමාගම විසින් නිකුත් කරනු ලබන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 177ක්. රුපියල් 157ක්ව පැවති එහි මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 20කින්.

N 95 වර්ගයේ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 184 සිට රුපියල් 210ක් දක්වා රුපියල් 26කින් මිල ඉහළ නංවා තිබෙනවා.

රුපියල් 144ක්ව පැවති ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල්.159ක් දක්වා රුපියල් 15 කින් මිල ඉහළ නංවා තිබෙනවා.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම භූමිතෙල් මිල වැඩි කර ඇත්තේ රුපියල් 10කින්. ඒ අනුව රුපියල්77ක්ව පැවැති භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 87ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?