ඉන්දියන් ඔයිල් සමාගමත් ඉන්ධන මිල වැඩි කරයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම සමාගම විසින් නිකුත් කරනු ලබන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 177ක්. රුපියල් 157ක්ව පැවති එහි මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 20කින්.

N 95 වර්ගයේ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 184 සිට රුපියල් 210ක් දක්වා රුපියල් 26කින් මිල ඉහළ නංවා තිබෙනවා.

රුපියල් 144ක්ව පැවති ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල්.159ක් දක්වා රුපියල් 15 කින් මිල ඉහළ නංවා තිබෙනවා.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම භූමිතෙල් මිල වැඩි කර ඇත්තේ රුපියල් 10කින්. ඒ අනුව රුපියල්77ක්ව පැවැති භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 87ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33