ඇතැම් ස්ථානවල පෙට්‍රල් ලීටරය 1200යි

පිටස්තර ස්ථානවල පෙට්‍රල් සහ ඩීසල් සඟවා තබාගෙන ලීටරයක් රුපියල් 1000-1200 ත් අතර මිල ගණන්වලට හොර රහසේ අලෙවි කරන බවට තොරතුරු වාර්තා වනවා.ඉන්ධන හිඟය නිසා හදිසි ගමන් සඳහා ඉතා අමාරුවෙන් වුවත් කළු කඩයෙන් ඉන්ධන මිලදී ගැනීමට සිදුව ඇති බව ඉන්ධන පාරිභෝගිකයෝ ප්‍රකාශ කර සිටිති.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කර තිබුණේ මේ අතර හදිසි ගමනක් යෑමට තෙල් නොමැතිවීම නිසා ලීටරයක් රුපියල් 950 බැගින් පෙට්‍රල් ලීටර් 5ක් කළු කඩයෙන් ඊයේ (23) මිලදී ගැනීමට සිදුවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?