ලෝකයක් බලා සිටි ඉන්දු – පාකිස්ථාන ක්‍රිකට් ගැටුමෙන් පසු ජනපතිගෙන් විශේෂ ෆේස්බුක් සටහනක්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ලෝකයක් බලාසිටි තරගය ඊයේ (15) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වුණා.

ඉන්දියාව සහ පාකිස්ථාන අතර පැවති මෙම තරගය ලකුණු 61 කින් ජය ගන්නට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

ලෝකයක් බලා සිටි මෙම තරගය නැරඹීමට ජනධිපති අනුර කුමාර දිසානායක ද කෙත්තාරාම ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටියා.

ජනාධිපතිවරයාට අමතරව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සහ පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති මොහ්සින් නක්වි ද මෙම තරගය නැරඹීම සඳහා කෙත්තාරාම ක්‍රීඩාංගණයට පැමිණ සිටි ආකාරයයි දැකගන්නට ලැබුණේ.

තරගයෙන් අනතුරුව ජනධිපති අනුර කුමාර දිසානායක සිය නිල ෆේස්බුක් පිටුවට විශේෂ සටහනක් ද එක්කර තිබූ අයුරු දැකගත හැකි වුණා.

2 1

  1. We always love and salute our dear President.

    But sir, please prioritize to bring those who robbed our nation to justice sooner than later.

    That is a top expectation of millions who made you our leader!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01