ඇඟ පෙන්වමින් පාරේ යන ජනප්‍රිය ඉන්දීය නිරූපන ශිල්පිනියට එරෙහිව පැමිණිල්ලක් (ඡායාරූප)

ජනප්‍රිය ඉන්දීය නිළියක් සහ නිරූපන ශිල්පිනියක වන උර්ෆි ජාවෙඩ්ට එරෙහිව භාරතීය ජනතා පක්ෂයේ කාන්තා අංශයේ ප්‍රධාන ක්‍රියාකාරිනියක වන චිත්‍රා කිෂෝර් වාග් විසින් පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

යුඕෆි ජාවෙඩ්ට තම සිරුරේ අනවශ්‍ය ප්‍රදේශ ප්‍රදර්ශනය කරමින් මුම්බායි හී වීදිවල සැරිසරන බව සඳහන් කරමින් ඊට එරෙහිව වහා පියවර ගන්නා ලෙසයි දන්වා මෙම පැමිණිල්ල ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.

චිත්‍රා කිෂෝර් වාග් විසින් ඊයේ (01) මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර, එම පැමිණිල්ල ගොනුකරමින් ඇය පවසා ඇත්තේ උර්ෆි ජාවෙඩ් සිය සිරුර මෙලෙස ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ මාතෘකාවක් වී ඇති බවයි.

කීර්තිය ලබා ගැනීම වෙනුවෙන් මෙම නිළිය විසින් ඇගේ ශරීරය ප්‍රදර්ශනය කිරීම කෝපයට කරුණක් බවයි චිත්‍රා කිෂෝර් වාග් වැඩිදුරටත් පවසා ඇත්තේ.

උර්ෆිට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළ පළමු අවස්ථාව මෙය නොවන අතර,මීට පෙර අවස්ථාවක අලි කාෂිෆ් ඛාන් දේශ්මුක් නැමැති නීතිඥවරයා විසින් ද ඇයට එරෙහිව අන්ධේරි පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු ගොනුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් තමන්ට එරෙහිව සිදුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් උර්ෆි ජාවෙඩ් තවමත් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

WhatsApp Image 2022 02 07 at 1 2
gswq 1665507815
urfi 2
download
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
57
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ප්‍රශ්නයකට කඩේ කු#ඩු කරපු චණ්ඩියා..වරෙන් එළියට..වරෙන්..මම ඇතුළට එන්නද?
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
මඟ නොහැර අද හවසට අහස බලන්න..ග්‍රහලෝක 6ක්ම අද බලන්න පුළුවන්
02:32