ජනප්‍රිය ඉන්දීය නිළියක් සහ නිරූපන ශිල්පිනියක වන උර්ෆි ජාවෙඩ්ට එරෙහිව භාරතීය ජනතා පක්ෂයේ කාන්තා අංශයේ ප්‍රධාන ක්‍රියාකාරිනියක වන චිත්‍රා කිෂෝර් වාග් විසින් පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.
යුඕෆි ජාවෙඩ්ට තම සිරුරේ අනවශ්‍ය ප්‍රදේශ ප්‍රදර්ශනය කරමින් මුම්බායි හී වීදිවල සැරිසරන බව සඳහන් කරමින් ඊට එරෙහිව වහා පියවර ගන්නා ලෙසයි දන්වා මෙම පැමිණිල්ල ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.
චිත්‍රා කිෂෝර් වාග් විසින් ඊයේ (01) මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර, එම පැමිණිල්ල ගොනුකරමින් ඇය පවසා ඇත්තේ උර්ෆි ජාවෙඩ් සිය සිරුර මෙලෙස ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ මාතෘකාවක් වී ඇති බවයි.
කීර්තිය ලබා ගැනීම වෙනුවෙන් මෙම නිළිය විසින් ඇගේ ශරීරය ප්‍රදර්ශනය කිරීම කෝපයට කරුණක් බවයි චිත්‍රා කිෂෝර් වාග් වැඩිදුරටත් පවසා ඇත්තේ.
උර්ෆිට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළ පළමු අවස්ථාව මෙය නොවන අතර,මීට පෙර අවස්ථාවක අලි කාෂිෆ් ඛාන් දේශ්මුක් නැමැති නීතිඥවරයා විසින් ද ඇයට එරෙහිව අන්ධේරි පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු ගොනුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් තමන්ට එරෙහිව සිදුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් උර්ෆි ජාවෙඩ් තවමත් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැහැ.


















LOKUTH NAHE PODITH NAHE, FIT. BRA ONEMA NAHE. USATH NAHE MITITH NAHE MAHATHATH NAHE KETTUTH NAHE. OKKOMA NISI GANATA. ITHIN EYAGE LASSANA BODY EKA PUBLISH KALAMA MOKA DHA. ASIAN GEHENU GODAKAGE (95% WADA) BREAST ELLA WATENAWA. HEDAYAK NAHE. LASSANATH NAHE.. HONDHIN SATHTHU KARA REKA GANNETH NAHE. FIT NAHE EBENAWA ONEMA THANAK. EYI NISAMA ASAWAK ATHI WENNE NAHE. MEKA MAMA ATH DEKALA ES DEKIN DEKALA THIYENA DEYAK MAGEYI THARUNA NAHETA NAHANA KOLU WAYASEDHI. MARRY KALAYIN PASSE KISIMA MAINTAIN EKAK NAHE. THANI WENNE KOYI WELAWEDA KIYALA ARAGENA GIYATH GIYA PAYIN AYE ENNA HITHENAWA. EYI NISA KALATHURAKIN HARI MEHEMA NATURAL FIT BEAUTY KENEK DAKKAMA JEALOUS WENAWA. EKA NE ME WELA THIYENNE.