අමිල අබේසේකරගේ උපන්දියට බිරිඳ දීපු සප්‍රයිස් එක

අමිල අබේසේකර කිවුවම නොදන්නා කෙනෙක් ලංකාවේ නැති තරම්. අමිල අබේසේකර කියලා කිවුවම හැමෝගෙම මතකයට නැගෙන්නේ පබා ටෙලි නාට්‍ය. ඒ කළා වකවානුවේ ලංකාවේ ජනප්‍රියම ටෙලි නටය තමයි පබා කියලා කියන්නේ. අදටත් එය අසාවෙන් නරඹන පිරිස බොහොමයි. ආමන්තගේ චරිතය තුලින් ඔහු අති විශාල ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනාගනු ලැබුවා. ඒ ආකර්ෂණය අදටත් එලෙසින්ම තිබෙනවා කීවාට වරදක් නැත.

අමිල කියන්නේ දකහ නළුවෙක් වගේම නිවේදකයෙක් සහ නරතන ශිල්පියෙක්.ඔහු විවාහ වෙන්නේ සුරූපී තරුණියක් සමගින් ඇය තේජා. එමිරේට්ස් ගුවන් සේවිකාවක් ලෙස තමයි ඇය සේවය කරන්නේ. ඉතින් ඇයත් එක්ක නිරන්තරයෙන්ම ලෝකේ වටේ ඇවිදින්න අමිලත් යනවා. ඉතාමත් සුන්දර ආදරණිය ජිවිතයක් එලෙසින් ඔවුන් දෙදෙනා ගත කරනවා. ගුග්ලි ටෙලි නටයයේද අමිල දක්ෂ රංගනයක නිරත වෙනවා.

අමිලගේ උපන්දිනය ඊයේ දී තිබුනා. ඉතින් මේ දිනවල අමිල සහ බිරිනද ඉන්නේ යුරෝපයේ. ඉතින්. ය්රෝපයේ ඉදන් තමයි අමිල මෙවර උපන්දිනය සමරනු ලැබුවේ. සිතල හිම වැස්සක තමයි ආදරණිය බිරිඳ අමිලට පුංචි සප්‍රයිස් එකක් දුන්නේ.

image 949c58891f
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?