අමිල අබේසේකරගේ උපන්දියට බිරිඳ දීපු සප්‍රයිස් එක

අමිල අබේසේකර කිවුවම නොදන්නා කෙනෙක් ලංකාවේ නැති තරම්. අමිල අබේසේකර කියලා කිවුවම හැමෝගෙම මතකයට නැගෙන්නේ පබා ටෙලි නාට්‍ය. ඒ කළා වකවානුවේ ලංකාවේ ජනප්‍රියම ටෙලි නටය තමයි පබා කියලා කියන්නේ. අදටත් එය අසාවෙන් නරඹන පිරිස බොහොමයි. ආමන්තගේ චරිතය තුලින් ඔහු අති විශාල ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනාගනු ලැබුවා. ඒ ආකර්ෂණය අදටත් එලෙසින්ම තිබෙනවා කීවාට වරදක් නැත.

අමිල කියන්නේ දකහ නළුවෙක් වගේම නිවේදකයෙක් සහ නරතන ශිල්පියෙක්.ඔහු විවාහ වෙන්නේ සුරූපී තරුණියක් සමගින් ඇය තේජා. එමිරේට්ස් ගුවන් සේවිකාවක් ලෙස තමයි ඇය සේවය කරන්නේ. ඉතින් ඇයත් එක්ක නිරන්තරයෙන්ම ලෝකේ වටේ ඇවිදින්න අමිලත් යනවා. ඉතාමත් සුන්දර ආදරණිය ජිවිතයක් එලෙසින් ඔවුන් දෙදෙනා ගත කරනවා. ගුග්ලි ටෙලි නටයයේද අමිල දක්ෂ රංගනයක නිරත වෙනවා.

අමිලගේ උපන්දිනය ඊයේ දී තිබුනා. ඉතින් මේ දිනවල අමිල සහ බිරිනද ඉන්නේ යුරෝපයේ. ඉතින්. ය්රෝපයේ ඉදන් තමයි අමිල මෙවර උපන්දිනය සමරනු ලැබුවේ. සිතල හිම වැස්සක තමයි ආදරණිය බිරිඳ අමිලට පුංචි සප්‍රයිස් එකක් දුන්නේ.

image 949c58891f
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සලේ ගැන කිව්ව සැර කතාව..සලේ මැතිවරණයේ JVP වේදිකාවට නැන්ගානම් අද ආරක්ෂක ලේකම්
03:54
Video thumbnail
අර්චුනා, සැමරුම හිනා වැස්සෙන් නහවයි - අපි ඔක්කොම එකයි කියලා සරම ඇතුළේ ඉන්න බෑනේ
07:50
Video thumbnail
මිනිස්සු ආපහු මහින්දලව හොයනවා - අර්චුනාගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් - නාමල් 2029 ජනපති ?
05:58
Video thumbnail
මහින්ද ඉදිරියේ අර්චුනා බයවෙයි - ජනපති කෙනෙක් විදියට මම ගරු කරන්නේ මහින්දට විතරයි
04:06
Video thumbnail
එල්නිනෝ අවස්ථාව ආරම්භවෙලා..බලපෑම ක්‍රමක් ක්‍රමයෙන් ලංකාවට - විශේෂ ප්‍රකාශයක්
05:39
Video thumbnail
හිමිනමක් හිටපු ජනපති මහින්ද ඉදිරියේ කියූ සැර කතාව - මේ කහ සිවුරට කොච්චර චෝදනා කරනවද අද
09:48
Video thumbnail
හිටපු ජනපති මහින්දව පංජාබි වාදනයක් මැද "මෙහෙවරක ප්‍රණාමයට" පිළිගත් අයුරු
01:50
Video thumbnail
"ස### මනුසයෙක් දැක්කේ නෑ"ටිපර් රියදුරු එහි හිමිකරු හා පොලිසියේ නිලධාරියෙකු අතර උණුසුම් තත්ත්වයක්
03:17
Video thumbnail
රිලවා පළිබෝධකයෙක් කළා නම් පළිබෝධ නාශකයක් හඳුන්වා දෙන්න - නාමල් කරුණාරත්නට ඇත්තටම පිං
06:46
Video thumbnail
රෝහිතගේ රත්තරං වැඩේ පටන් ගන්න සියල්ල සූදානම්
00:43