හෝර්මුස් සතියක් ඇතුළත යළි විවෘත කිරීමට ඉරානය ඇමරිකාවට ගිවිසුමක් යෝජනා කරයි

හෝර්මුස් සමුද්‍ර සන්ධිය සතියක් ඇතුළත නැවත විවෘත කිරීමට හැකි වන පරිදි එක්සත් ජනපදයට ගිවිසුමක් යෝජනා කර ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවනවා .

නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් අමතමින් අරග්චි පැවසුවේ “අවශ්‍ය කොන්දේසි සපුරාලන්නේ නම්” මෙය සිදු කළ හැකි බවයි.

එම කොන්දේසි පසුගිය ජූනි මාසයේ දී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට ද ඇතුළත් බවයි ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ.

තීරණය මේ වනවිට ඇමරිකාව සතුව බවත්, මෙම සැලැස්ම කටාර් රාජ්‍යය හරහා ඇමරිකාව වෙත යොමු කළ බවයි ඔහු සඳහන් කළේ.

ඉරානයේ මෙම යෝජනාව පිළිබඳව ඇමරිකානු පාර්ශ්වය පවසන්නේ න්‍යෂ්ටික ගැටළු ඇතුළු කරුණු සම්බන්ධයෙන් මැදිහත්කරුවන් හරහා ධනාත්මක සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21