Fly high Get bonus Aviator Phone

හොර පාරෙන් එංගලන්තයට ගොස් හසුවුණොත් නැවත රුවන්ඩාවට

නිරන්තරයෙන් රටට පැමිණෙන අනවසර සංක්‍රමණිකයින් නිසා බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවල් රැසක් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින අතර එයට විසඳුම් සැපයීමට බ්‍රිතාන්‍ය පසුගියදා යෝජනාවක් ගෙනා අතර එය නම් වූයේ නව රුවන්ඩා සරණාගත ප්‍රතිපත්තිය ලෙසයි.

මෙම යෝජනාව යටතේ බ්‍රිතාන්‍යට පැමිණෙන අනවසර සංක්‍රමණිකයින් දහස් ගණනක් රුවන්ඩාවට යැවීමට සැලසුම් කර තිබේ. ඊට සමගාමීව මේ වනවිටත් රුවන්ඩාවට මේ වනවිටත් ඩොලර් මිලියන 180ක් ලබා දී ඇතැයි වාර්තාවනවා.

අධිකරණය අවධාරණය කරන්නේ, රුවන්ඩාව ආරක්ෂිත ද යන්න පිළිබඳ නිසි අධ්‍යයනයක් නොකර මෙවැනි තීන්දුවක් ගැනීම දෝෂ සහගත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
2
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?