ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අද දිවයිනට

ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අනුරාග් ගාර්ග් ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අද (23) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතයි.

දෙරට අතර සිදුවන දේශසීමා හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම මෙම සංචාරයේ අරමුණ වී තිබෙනවා.

එමෙන්ම දෙරටේම මත්ද්‍රව්‍ය සම්බන්ධ කටයුතු සිදු කරන පොලිස් නිලධාරීන් සඳහා පුහුණුවක් ද ලබාදීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.

මෙම වැඩසටහන යටතේ, දෙරට අතර බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ අවස්ථා පුළුල් කිරීමට සහ රට තුළ පවතින මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට පියවර ගැනෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40