නිරන්තරයෙන් රටට පැමිණෙන අනවසර සංක්‍රමණිකයින් නිසා බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවල් රැසක් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින අතර එයට විසඳුම් සැපයීමට බ්‍රිතාන්‍ය පසුගියදා යෝජනාවක් ගෙනා අතර එය නම් වූයේ නව රුවන්ඩා සරණාගත ප්‍රතිපත්තිය ලෙසයි.
මෙම යෝජනාව යටතේ බ්‍රිතාන්‍යට පැමිණෙන අනවසර සංක්‍රමණිකයින් දහස් ගණනක් රුවන්ඩාවට යැවීමට සැලසුම් කර තිබේ. ඊට සමගාමීව මේ වනවිටත් රුවන්ඩාවට මේ වනවිටත් ඩොලර් මිලියන 180ක් ලබා දී ඇතැයි වාර්තාවනවා.
අධිකරණය අවධාරණය කරන්නේ, රුවන්ඩාව ආරක්ෂිත ද යන්න පිළිබඳ නිසි අධ්‍යයනයක් නොකර මෙවැනි තීන්දුවක් ගැනීම දෝෂ සහගත බවයි.














THOPI EYI RATAWAL MAKOLLA KAPU NISA UNTA JEEWATH WENNA KRAMAYAK IGENEEMAK RASSA NATHI NISAYI UN TOPE RATAWALATA ENNE. USA KISI DAKA KISI RATAK MANKOLLA NOKAPU NISA EHETA OYA KISI KENEK MEHEMA YANNE NAHE.