හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සජබෙන් දේශපාලනයට එන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දේශපාලනයට පිවිසෙන බවට මේ වනවිට සමාජ මාධ්‍යයේ පුවත් සහ පොස්ටු සංසරණය වනවා.

එම පුවත් සහ පොස්ටුවල දැක්වෙන්නේ විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟි ජන බලවේගය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසීමට සූදානම් බවයි.

ඒ,අනුව ඔහු ඉදිරියේ දී සමඟි ජන බලවේගය නියෝජනය කරමින් අපේක්ෂකයෙක් ලෙස උතුරු මැද පළාත් සභාව සඳහා තරග කිරීමට සූදානම් බවටයි එම පුවත් සහ පොස්ටුවල දැක්වෙන්නේ.

එහිදී හිටපු යුද හමුදාපතිවරයා උතුරු මැද පළාත් සභාවේ සමඟි ජන බලවේගය මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව එම පුවත්වල වැඩිදුරටත් දැක්වෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසීමට අප, හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත්, එය සාර්ථක වූයේ නැහැ.

ඒ, අනුව මේ පිළිබඳව අප සමඟි ජනබලවේග පාර්ශ්වයෙන් විමසීමක් කළ අතර, එහි විශ්වසසන්ත ආරංචි මාර්ග සඳහන් කළේ, සමාජ මාධ්‍යයේ එලෙස පැතිර යන පුවත් සහ පොස්ටු අසත්‍ය බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20