හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා යළි අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සහෝදරයෙක් වූ සරත් වීරවංශ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කළ බව කියන සිද්ධියට අදාළව සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

  1. පලමු විමල්ගේ බිරිඳ වසර දෙකකට හිරේ. දෙවනුව රුපියල් ලක්ෂ 10 ක් ජවිපෙ ලේකම්මට ගෙවීමට විමල්ට අධිකරණ නියෝග. දැන් ඔහුගේ මල්ලි යලි අත්අඩංගුවට. ඊලගට ව්‍යාග්‍රා අධිමාත්‍රා කේස් ඇදෙන්නත් පුලුවන්.

  2. විමල එච්චරකාලයක් හරි ජෙප්පො එක්ක උන්න එක ගැන පුදුමයක් තියෙන්නෙ. මුන් මෙහෙම නම් මහ ජෙප්පටයි අනික් ජෙප්පන්ටයි හොරා කන්න දැන් කොතරම් අවස්තාව තීනවද නේද. ඒත් තාම එවුන් ශර්ට් එක උඩ දාගෙන තනි වාහනයකින් යනව දකිනවා….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57