දෘෂ්‍යාබාධිත පාඨකයින් වෙනුවෙන් ප්‍රථමවරට කොළඹට පුස්තකාලයක්

දෘෂ්‍යාබාධිත පාඨකයින් වෙනුවෙන් ඉදිවූ බස්නාහිර පළාතේ ප්‍රථම පුස්තකාලය ලෙස, කඩුවෙල මහා නගර සභාවේ පිහිටි සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක පුස්තකාලය අද (18) විවෘත කෙරුණා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහභාගීත්වයෙන්.

දෘෂ්‍යාබාධිත පාඨකයින් සදහා අවශ්‍ය පහසුකම් සහිත ‘ආලෝකය දෑසින් නොව හදවතින් දකිමු’ යන තේමාවෙන් මෙම පුස්ථකාල ඒකකය නිර්මාණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14