සෞදි අරාබියේ සංචාරයකට සැරසෙන මෝදි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන අගහරුවාදා දින දෙකක සංචාරයක් සඳහා සෞදි අරාබියට පැමිණීමට නියමිතයි.

සංචාරය පිළිබඳ දැනුවත් කිරීමට කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම සහ දැනට ඩොලර් බිලියන 43ක් වන දෙරට අතර වෙළෙඳාම පුලුල් කර ගැනීමට අගමැති මෝදි සිය සංචාරයේ දී අපේක්ෂා කරන බවයි.

බලශක්තිය ද සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාවන් වන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් වික්‍රම් මිස්රි පැවසුවා.

අගමැති නරේන්ද්‍ර මෝදි සෞදි ආරාබියේ සංචාරයක නිරතවන තෙවැනි අවස්ථාව මෙයයි.

මීට පෙර 2016 වසරේ දී සෞදි ආරාබියට ගිය මෝදිට එරට ඉහළම සිවිල් ගෞරව නාමය පිරිනැමුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27