ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේව දැඩි ආරක්ෂක විධිවධාන මැද, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.
ඔහු සම්බන්ධ නඩුකරය අද (20) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවනු ලැබුවා.














මේයාව ආරක්ෂාකරගන්න.