සුපිරි ක්‍රීඩක සනත් නිවසට ගොඩවැදුනු හැටි

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවුණු අති දක්ෂ පිතිකරුවෙක් වගේම දක්ෂ පන්දු යවන්නෙක් තමයි සනත් ජයසුරිය කියන්නේ. ඇත්තෙන්ම මෙරට ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඔහු ජාත්‍යන්තර වශයෙන් ලංකාවට ජයක්ග්‍රහන රැසක් හිමිකර දුන්නු ක්‍රීඩකයෙකු හැටියට අපට හදුන්වන්න පුලුවනි. 

රී ලංකාවේ නම රන් අකුරින් මුළු ලෝකය ඉදිරියේ සටහන් කළ මේ අපූරු ක්‍රීඩකයා ගැන අලුත් කතාවක් ගැන තමයි අද අපි ඔබට කියන්න යන්නේ. ඒ තමයි සනත් ජයසුරිය කියන මේ නිහතමානී චරිතය සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් එකතුවෙලා අලුත්ම අලුත් සුඛෝපභෝගි නිවසකට ගිහිල්ල තිබෙනවා කියන කතාව

ඉතින් ඔවුන්ගේ ආදරණීය පවුල මේ සුඛෝපභෝගි නිවසේ සුභ මොහොතින් ගෙවැදුණු ආකාරය තමයි අපි මේ විදිහට අරගෙන එන්න හිතුවේ. ඇත්තෙන්ම මේ සුන්දර අවස්ථාවේ ලබාගත් සුන්දර ජායාරූප පෙළකුත් අපට සමාජ මාධ්‍ය ඔස්සේ අපට දැකගන්නට ලැබුණා. මේ සුන්දර අවස්ථාවේ ලබාගත් ජායාරූප පෙළක් අපි ඔබ වෙත අරගෙන එන ගමන්ම සනත් සහ ඔහුගේ ආදරණීය කැදැල්ලේ සියල්ලට අපි උණුසුම් සුභපැතුම් එකතු කරනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16