සීනි මිල ගැන කතා කළාට සමහරුන්ට දියවැඩියාව – සහන් ප්‍රදීප්

සීනි මිල සම්බන්ධයෙන් ‘වොයිස්කට්’ ලබාදෙන පුද්ගලයන්ගෙන් බහුතරයක් දියවැඩියා රෝගීන් බව ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ සීනි මිල ඉහළ යාම ගැටළුවක් වුවත් සීනි පරිභෝජනය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බවයි.

එමෙන්ම, තරුණ පරම්පරාව විසින් සීනි පරිභෝජනය සීමා කර තිබීම යහපත් ප්‍රවණතාවක් බවත් ඔහු පවසනවා.

තවද ,රජය විසින් ඇඳිරි නීතිය පනවා නොමැති අවස්ථාවන්හීදී ද ජනතාව විසින් තමන්ම අවබෝධයෙන් සංචරණයන් සීමා කිරීම වැදගත් බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

  1. Lankawe minissu shareerayata aguna dewal ganna bohoma kamathiyi ! kiri piti, seeni, bakery paan, muthpan (alcohol) saha dum beema. Mona tharam guna dayaka wunath ala bathala kos del saha elawalu diha balannawath kamathi na. sudu seeni kiyanne sampurnayenma wasa ! kiri piti walata noyek dewal ekathu karanawa angata aithakara dewal.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25