නේපාලයේ ගංවතුරෙන් දින 03කට පසුව තවමත් 2,426 දෙනෙක් අතුරුදහන්

පසුගිය 26 වැනිදා නේපාලයට බලපෑ ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයන් 616ක් ජීවිතක්ෂයට පත්වූ බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ආපදා තත්ත්වයෙන් දින තුනක් ගත වී අවසන් වුවද මේ වන විටත් අවම වශයෙන් පුද්ගලයින් 2,426 දෙනෙක් අතුරුදහන් වී ඇති බව නේපාල ආපදා කළමනාකරණ අධිකාරිය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, මුදාගැනීමේ සෝදිසි මෙහෙයුම් අද (29) අඛණ්ඩව සිව්වන දිනටත් සිදු වෙනවා.

කෙසේ වෙතත් ඊයේ (28) දිනයේ දී නේපාල විදේශ අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබුණේ මුදා ගැනීම සෝදිසි මෙහෙයුම් සඳහා, විදෙස් රටවල උපකාර අවශ්‍ය නොවන බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56