රුපියල් කෝටි 17ක මුදලක් වංචා කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් කොළඹ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රවීෂ ලොකුගේ නැමති පුද්ගලයෙක්.
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ සැකකරු ලබන 08 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.













