ගිය අගෝස්තුවලට සාපේක්ෂව 2026 වන විට සංවිධානාත්මක අපරාධ 50%කින් අඩු වෙලා

2025 වසරේ දී අගෝස්තු මාසය දක්වා කාලය ඇතුළත සංවිධානාත්මක අපරාධ සිදුවීම් 77ක් සිදුව ඇති නමුත්, 2026 වසරේ මේ දක්වා එවැනි සිදුවීම් 38ක් පමණක් සිදුව තිබෙනවා.

ඒ අනුව, රටම එකට ජාතික මෙහෙයුම විසින් නිකුත් කළ වාර්තා අනුව 2025 වසරේ අගෝස්තු මාසය වන විට එම වසරේ දී මෙරටින් වාර්තා වූ සංවිධානාත්මක අපරාධ සිදුවීම්වලට සාපේක්ෂව මෙම වසරේ දී මේ (අගෝස්තු 29) දක්වා සිදුව ඇති අපරාධ 50%කින් පමණ අඩු වී ඇති බව නිරීක්ෂණය වනවා.

2023 වර්ෂයේ දී මෙරටින් සංවිධානාත්මක අපරාධ සිදුවීම් 102ක් වාර්තා වී ඇති අතර, 2024 වර්ෂයේ දී එය 91 දක්වා අඩු වී, නැවත 2025 වර්ෂයේ දී 119ක් දක්වා වැඩි වී ඇති බව වාර්තාවල සඳහන්.

නමුත් 2026 වසරේ, මේ දක්වා සංවිධානාත්මක අපරාධ සිදුවීම් වාර්තා වී ඇත්තේ 38ක් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43