සමලිංගික ප්‍රජාව ප්‍රවර්ධනය කිරීම රජයේ සංචාරක ප්‍රතිපත්තියේ නැහැ – අග්‍රාමාත්‍යවරිය

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ රජයේ සහ දේපාලන අධිකාරියේ ස්ථාවරය ජනධිපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් දැනුම්දී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ දී විශේෂ කණ්ඩායම් ප්‍රවර්ධනය නොකරන අතර සංචාරක ව්‍යාපාරය කිසිඳු පුද්ගලයෙකුට හානි නොවන අයුරින් ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රතිපත්තිය බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීම වෙනුවෙන් විදේශ සමලිංගික ප්‍රජාව මෙරට තුළ ප්‍රවර්ධනය කිරීමේ තීරණයක් ගෙන ඇද්ද යන්න පිළිබඳව මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අද (08) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරියගෙන් ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරණය කළේ, කිසිම අවසථාවක සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ දී කිසිඳු පාර්ශවයකට හෝ කණ්ඩායමක විශේෂ ප්‍රවර්ධනයක් සිදුනොකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02