ටොන් තුනකට අධික බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

හලාවත, කරුකපනේ වෙරළට ඔබ්බෙන් ඊයේ (24) දිනයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක් මඟින් කිලෝග්‍රෑම් 3,135ක බීඩි කොළ තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.

මෙහිදී එම බීඩි කොළ තොගය ප්‍රවාහනය සඳහා යොදාගත් ඩිංගි බෝට්ටු 03ක් ද නාවික හමුදාව විසින් සිය භාරගයට ගෙන තිබෙනවා.