ශ්‍රී ලංකාවට එරෙහිව සූර්යවංශිගෙන් වේගවත් අර්ධ ශතකයක්

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය A කණ්ඩායම ආරාධනා කළා.

එම ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම පළමු පන්දුවාර 06 තුළ කිසිඳු කඩුල්ලක් නොදැවී 99ක් රැස් කළා.

මෙහිදී ඉන්දීය ආරම්භ පිතිකරු වෛභව් සූර්යවංශි පන්දු 11ක් තුළ වේගවත් අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

ඔහුගේ මෙම අර්ධ ශතකයට හයේ පහර 05ක් සහ හතරේ පහට 05ක් ඇතුළත් වන අතර ඔහු මෙම ලකුණු පනහා රැස් කළේ හයේ සහ හතරේ පහරවලින් පමණක්වීම විශේෂත්වයක්.

ඔහු රැස් කළ මෙම අර්ධ ශතකය පළමු පෙළ ක්‍රිකට් තරගවල වේගවත්ම එක්දින අර්ධ ශතකය ලෙස වාර්තා අතරට එක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39