වීථි ලාම්පුවල බිල පළාත් පාලන ආයතනවලට

මාර්ග දෙපස දැල්වෙන විදුලි පහන් සඳහා වන බිල්පත් ගෙවීම අදාළ නගර සභාවට හෝ ප්‍රදේශීය සභාවට ගෙවීමට ඉදිරියේ දී සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

මේ වනවිටත් එම විදුලි ආලෝක පහන් සඳහා වන බිල්පත් ගෙවීම සිදුකරනු ලබන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින්.

මේ අතර, මෙම යෝජනාව පිළිබඳව විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී බලශක්ති අමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?