විශ්වවිද්‍යාල සිසුන් ගිය සම්භාහන මධ්‍යස්ථානයක් වටලයි

බලපත්‍ර නොමැතිව පේරාදෙණිය, ගෙළිඔය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයක් වටලා තරුණියන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය පවසනවා.

වැටලීම සිදු කරන අවස්ථාවේ එහි කළමානාකාරවරයා පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් මෙම සම්භාහන මධ්‍යස්ථානයට නිතර පැමිණෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපතිගේ මෙහෙයවීමෙන් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබුණා.

  1. මානුෂීය අයිතීන් වෙනුවෙන් කැත විදියට නීතිය ක්‍රියාත්මක කරන එක අසාධාරණයි, මුදලට තම ඕනෑ එපාකම් ඉටුකර ගැනීම වරදක්ද,එසේ නොමැති නම් බලහත්කාරකම් හෝ අපරාධ කරන්නද කියන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44