විශ්‍රාම යෑමට වුනත් සූදානම් – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන (වීඩියෝ)

තමා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට වුවද සූදානම් බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

ජාතික රෝහලේ සෞඛ්‍ය සහායක කාර්ය මණ්ඩලයේ දැඩි විරෝධයක් එල්ල වූ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අද (20) දිනයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිපාලනයට ද චෝදනා එල්ල කළා.