AFC Banner
Empty Ad
Empty Ad

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය කාන්තාවගේ සිද්ධියට අදාළව නීතිය අකුරට

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය කාන්තාවගේ සිද්ධිය පිළිබඳ, නීතියට පිටින් කිසිවක් සිදුකිරීමට ඉඩකඩක් නොලැබෙන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී (24) දින ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියා සිටියේ, එම මරණය සැක සහිත බවත්, එම මෘත දේහය නැවත ගොඩගෙන ස්වාධින පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙසේද පැවසීය

” මනෝ ගනේෂන් මන්ත්‍රීතුමනි, ඔබතුමා නගපු කාරණය අපි දුරකතනයෙන් දැනුම් දුන්නා. නීතියට පිට ඒකට ඉඩකඩක් ලැබෙන්නේ නෑ. ඔබතුමාගේ කරුණු ටික යවලා තියෙන්නේ අවශ්‍ය කටයුතුවලට “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?