වැඩ තහනමකට ලක්ව සිටි වෛද්‍ය චමල් සංජීව අද යළි රාජකාරී අරඹයි (වීඩියෝ)

කෙහෙළිය රඹුක්කැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි සමයේ හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත විසින් වැඩ තහනමකට ලක්කළ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අද (08) යළි රාජකාරී ආරම්භ කළා.

හම්බන්තොට දිස්ත්‍රික්කය දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය 2022 වර්ෂයෙන් නොවැම්බර් මාසයේ දී සිදුකළ ප්‍රකාශයක් මත පදනම්ව මාස 17ක පමණ කාලයක් විශේෂඥ වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කර තිබුණා.

මේ වනවිට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින ප්‍රශ්න ගත ඉමියුනොගොලොබියුන් හා පිළිකා ඖෂධ වංචාව සම්බන්ධයෙන් පළමුවට රටට හෙළි කළේ වෛද්‍ය චමල් සංජීව විසින්වීම විශේෂත්වයක්.

රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ සෞඛ්‍ය අනු කමිටුවේ නිර්දේශ මතයි ඔහුව යළි රාජ්‍ය සේවයේ පිහිටවනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12